top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ආරාක්ෂාකාරි පියවර අනුගමනය කරන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමි.




ලෝකයෙ සියලුම රටවල් කොවිඩ් 19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමුහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රට සාධණීය ජයග්‍රහණයක් ලබා ඇතත් කොවිඩ් 19 වෛරසය තවමත් ලොවෙන් තුරන් වී නැත. නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිරයාමේ අවධානමක් පවතී. එබැවින් තවදුරටත් සෞඛ්‍ය අංශ සහ රජයෙ උපදෙස් මත තවදුරටත් ආරාක්ෂාකාරි පියවර අනුගමනය කරන ලෙස මම සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමි.

7 views0 comments
bottom of page