We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ආයුර්වේද, සිද්ධ, යුනානි උපාධිධාරීන් 157 දෙනෙකු සදහා වෛද්‍ය පත්වීම් ප්‍රදානය කරයි....



ආයුර්වේද, සිද්ධ, යුනානි උපාධිධාරීන් 157 දෙනෙකු සදහා වෛද්‍ය පත්වීම් ප්‍රදානය දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දේශීය වෛද්‍ය විද්‍යායතනයේදී අද (25) දින සිදු කෙරිණ.

කොළඹ, කැලණිය, යාපනය, නැගෙනහිර යන විශ්ව විද්‍යාලයන්හි වසර 05ක අධ්‍යයන කාලසීමාවක් සහ අනතුරුව වසරක සීමාවාසික පුහුණුවකින් අනතුරුව සුදුසුකම් ලත් උපාධිධාරී