අළුයම වනවිට පොහොට්ටුවට 122ක් - එජාපයට ආසන අහිමි වෙයි....

අළුයම දෙක වන විට ලැබී තිබූ ප්රතිඵල අනුව ශ්රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්රීධූර 122ක් හිමි කරගෙන ආණ්ඩුබලය හිමිකරගෙන ඇත.
සමඟි ජනබලවේගය ලබාගෙන ඇත්තේ ආසන 46කි. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ආසන 09ක් ද ජාතික ජනබලවේගය ආසන 2ක් ද මේ වනවිට හිමිකරගේ ඇත. එක්සත් ජාතික පක්ෂයට මෙතෙක් කිසිදු ආසනයක් ලැබී නැත
9 views0 comments