We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

අළුයම වනවිට පොහොට්ටුවට 122ක් - එජාපයට ආසන අහිමි වෙයි....



අළුයම දෙක වන විට ලැබී තිබූ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීධූර 122ක් හිමි කරගෙන ආණ්ඩුබලය හිමිකරගෙන ඇත.

සමඟි ජනබලවේගය ලබාගෙන ඇත්තේ ආසන 46කි. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ආසන 09ක් ද ජාතික ජනබලවේගය ආසන 2ක් ද මේ වනවිට හිමිකරගේ ඇත. එක්සත් ජාතික පක්ෂයට මෙතෙක් කිසිදු ආසනයක් ලැබී නැත

9 views0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram