top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අසාධාරණයන්ට පත් වූ පුද්ගල හා සමාජ කණ්ඩායම් වල ගැටළු සොයා බලා නිර්දේශ ලබා ගැනීම සඳහා පත්කළ කමිටුව....



අසාධාරණයන්ට පත් වූ පුද්ගල හා සමාජ කණ්ඩායම් වල ගැටළු සොයා බලා නිර්දේශ ලබා ගැනීම සඳහා පත්කළ කමිටුව රැස්වෙයි

පසුගිය දශක හතරක පමණ කාලය තුළ නැගෙනහිර පළාතේ පැවති ත්‍රස්තවාදයේ ක්‍රියාකාරකම් හා වෙනත් අවිධිමත් හා හා නෛතික සංසිද්ධීන් හේතුවෙන් විවිධ අසාධාරණයන්ට පත් වූ පුද්ගල හා සමාජ කණ්ඩායම් වල ගැටළු සොයා බලා නිර්දේශ ලබා ගැනීම සඳහා පත්කළ කමිටුව සදුදා (18) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූහ. එහිදී දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලැබෙන ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.සඳහා එම කමිටුවේ සභාපති යසපාල නානායක්කාර , කමිටු සාමාජිකයන් වන මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් ,හෙලන් මීගස්මුල්ල, ඒ මොහාන් රාජ්, පී ටී ඒ හසන් ඇතුළු පිරිසක්ද ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



2 views0 comments
bottom of page