We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කලබල නොවන්න- යුද හමුදාපති...



විවිධ කටකතා පැතිරෙමින්  තිබෙන බවත්,සියලුම තොරතුරු මාධ්‍යයට නිකුත් කරන බැවින් ඒ පිළිබඳව විශ්වාසය ඇති කරගන්නා ලෙසත් අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කලබල නොවන ලෙසත් යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (12) සවස මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් යුදහමුදාපතිවරයා මේ බව කීය. එහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළ යුද හමුදාපතිවරයා; අද (12) දිනයේ දී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව කොවිඩ් ආශ්‍රිතයන් වාර්තා වී ඇත.  මේ සියලු දෙනා අතුරින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය නියුතු අයවලුන් අතරින් කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත කර තිබේ.එම ආයතනයේ සේවය කළ නමුත් කොවිඩ් ආසාදිතයන් නොවු සියලු දෙනා ද නිරෝධායනයට යොමු කර ඇති බව හමුදාපතිවරයා කීය. එසේම මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නියුතු සේවකයිනගේ පවුල් වලින් 90%ක් පමණ ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායනයට ල