helloplanetaviss
"අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ"

තොරතුරු දැන ගැනීමේ අයිතිය 20 වන සංශෝධනය හරහා තවත් ශක්තමත් කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි .අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තොරතුරු දැනගැනීමේ දිනය නිමිත්තෙන් පැවති "අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ" මාධ්‍ය සම්මන්ත්‍රණයට එක්වෙමිණි .