helloplanetaviss
අයි. ඩී. එච්. රෝහලේ පැනගිය කොවිඩ් ආසාදිතයා සොයා ගැනේ...

මුල්ලේරියාවේ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පැනගිය කොවිඩ් ආසාදිතයා සොයාගැනීමට ආරක්ෂකාංශ සමන් විය.
මුල්ලේරියාවේ පිහිටි අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙන් එම රෝහලෙන් අද (24) අළුයම පැන ගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කරන අන්දමට එම තැනැත්තා දැඩි ලෙස මත්ද්‍රව්‍යයට අබ්බැහි වූ අයෙකි.
ආරක්ෂක අංශ විසින් එම තැනැත්තා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර පැනගිය කොවිඩ් ආසාදිතයා කොළඹ ජාතික රෝහල අසළ රැඩී සිටින අවස්ථාවේ ආරක්ෂ අංශ විසින් සොයා ගෙන තිබේ.