We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අයහපත් කාලගුණික තත්ත්වයෙන් ප්‍රදේශ රැසකට විදුලිය ඇනහිටයි.




අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කුරුණෑගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල 45,000කට ආසන්න පාරිභෝගිකයින් පිරිසකට විදුලි සැපයුම ඇනහිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම ප්‍රදේශවලට පැය 24ක් තුළ විදුලි බලය නැවත ලබා දීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ. 


ඊයේ (15) පස්වරුවේ සිට දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වු වර්ෂාව හා සුළං හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ