top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අයවැය දෙවැනිවර කියවීම සම්මතයි....




2021 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව කතානායක මහින්ද යාප අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.

පක්ෂව ඡන්ද 151 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 52 ලැබුණි 2021 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම පිළිබඳ විවාදයේ ඡන්ද විමසීම 21 වන දා පස්වරු 5.00ට ආරම්භ විය. 2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි. දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව නොවැම්බර් 23 වනදා සිට කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා ය. එදින පස්වරු 5.00ට ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය

1 view0 comments
bottom of page