top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජනපති හමුවෙයි- විදෙස් කටයුතු අමාත්‍යාංශයටත් පැමිණෙයි.



නිල සංචාරයක් සඳහා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් එම්. පොම්පේයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීය.

මෙම හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සුවිශේෂී කරුණු කීපයක් සාකච්ඡා කරන බව වාර්තා වෙයි.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද උදැසන විදේශ කටයුතු අමාත්‍යාංශයට ද පැමිණියේ ය. එහිදී රාජ්‍ය ලේකම්වරයා විදේශකටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරල් මහාචාර්ය ජයන්ත කොළඹගේ මහතා විසින් පිළිගන්නා ලදී. මෙහිදී රාජ්‍ය ලේකම්වරය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත් වෙයි.  රාජ්‍ය ලේකම්වරයා විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේ ය

7 views0 comments
bottom of page