We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

“අම්මාවරුනේ” රසවින්දනාත්මක වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි....



ගුණ නැණ බල සහිත ළමා පරපුරක් බිහි කිරීම වෙනුවෙන් යහපත් දෙමාපියභාවය ඇති කිරීම සඳහා සංවිධානය කළ “අම්මාවරුනේ” රසවින්දනාත්මක වැඩසටහන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (08 දින) පස්වරුවේ නිදහස් චත්‍රරශ්‍රයේ දී පැවැත්විණි. ජාත්‍යන්තර කාන්තා දිනය-2021ට සමඟාමීව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව “අම්මාවරුනේ” රසවින්දනාත්මක වැඩසටහන සංවිධාන කර තිබිණි.