We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අමාත්‍යාංශය වෙනුවෙන් උපරිම යුතුකමක් ඉෂ්ඨ කරනවා....



දේශීය ඇඟලුම් කර්මාන්තය තුළ නියැලෙමින් සිය ආර්ථික මට්ටම ශක්තිමත් කර ගනිමින් සුවෝත්සාහයෙන් නැගිටින්නට වෙර දරන කාන්තාවන් වෙනුවෙන්ම බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුශාසකත්වයෙන් ජයවන්ති පනීභාරත මහත්මියගේ මූලිකත්වයමත පිහිටුවාගත් "ලිය සවිය" කාන්තා සංවිධානය අද වන විට ඉතා ඉහල ස්ථානයක පවතී.


ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයෙහි (SLITA) මූලිකත්වයෙන් පසුගිය (17) දින සිට පුරා දින 05ක් ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබද මනා පුහුණුවක් ලද කාන්තාවන් 75ක් සඳහා ලබාදෙන සහතික පත්‍රය සහ මහන මැෂින් ප්‍රදානය 22 දින හෙට්ටිපොළ ප්‍රජා ශාලාවේදී බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් සිදුවිය.

මෙම සුවිශේෂී අවස්ථාව කුරුණෑගල දිස්ත්‍රික්