අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (31)



ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(31) රාජ්‍ය ගෞරව සහිතව හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.


ඒ මහතාගේ දේහය හෙට කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත් කිරිමට නියමිතයි.


ඊයේ(29) කොළඹ සිට ගුවන් මඟින් රැගෙන ගිය දේහය මේ වන විට කොත්මලේ, රම්බොඩ, වැවන්ටන් වත්තේ සිය නිවසේ තැන්පත් කර තිබේ.


ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් සහ වතුකරයේ ජනතාව විශාල වශයෙන් පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය. 

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017