We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශවයීය සංඝසභා මූලස්ථානයට මුල්ගල තබයි....



ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශවයීය සංඝසභා මූලස්ථාන ගොඩනැගිල්ලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 28 දින පස්වරුවේ වැලිතර පුෂ්පාරාම විහාරස්ථානයේ දී මුල්ගල් තැබුවේය.

මෙහිදී “ඤණතිලක ප්‍රභා” සමරු ග්‍රන්ථය ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශවයේ මහානායක, ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ සභාපති හා වැඩබලන උත්තරීතර මහානායක ගන්තුනේ අස්සජි මහනාහිමි විසින් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබූහ. අග්‍රාමාත්‍යතුමා විසින්