We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතාගේ දේහය අද පස්වරුවේ කොළඹ සුදර්ශි ශාලාවට....



අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතාගේ දේහය අද (13) පස්වරුවේ කොළඹ සුදර්ශි ශාලාවට රැගෙන ඒමට නියමිත ය.

දේහය ඊයේ (12) පස්වරුවේ ගනේමුල්ල, කොස්සින්න ශ්‍රී සීලානන්ද මාවතේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබීය.

ඒ මහතාගේ දේහය අද පස්වරුවේ සුදර