We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අප්‍රේල් 16 දා නැකතට පැළයක් රෝපණය කිරීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට....


අප්‍රේල් 16 දා නැකතට පැළයක් රෝපණය කිරීමේ වැඩ සටහන සාර්ථක කර ගැනීමට සියලු ලක්වැසි ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරනවා''යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. පරිසර අමාත්‍යාංශය විසින් “හුස්ම දෙන තුරු” නමින් ජාතික රුක්රෝපණ වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ පරිසර අමාත්‍යාංශය විසින් මාස 04ක කාලයක් තුළ පැළ ලක්ෂයක් රෝපණය කිරීමට හැකි වුනා. ඉදිරි වසර 04ක කාලය තුළ පැළ ලක්ෂ 20ක් රට පුරා රෝපණය කිරීම අපේ ඉළක්කයයි. සිංහල හා දෙමළ හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අපි අප්‍රේල් 16 දින නැකතට පැළයක් නමින් තවත් රුක් රෝපණ වැඩ සටහනක් අරඹනවා.

අප්‍රේල් 16 දින පෙරවරු 6.40ට ඉතාමත් වටිනා රුක්රෝපණ නැකතක් උදාවෙනවා. අලුත් අව