We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අපරාධ රැල්ල මැඩලීමේ දැවැන්ත මෙහෙයුම් ඉදිරියේ දී -මහජන ආරක්ෂක අමාත්‍ය....



රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්(විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ, විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ ස්ථානවල සැඟවී සිටින නිසා පෙර දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාව මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක ක