We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

අනුරාධපුර පිහිටි මෙත්සිරි සෙවණ මධ්‍යස්ථානය කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ලෙසට.



අනුරාධපුර ශික්ෂණ රෝහල අසල පිහිටි වකුගඩු රෝගීන් සඳහා ඉදිකෙරුණු මෙත්සිරි සෙවණ මධ්‍යස්ථානය කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කරන විශේෂ මධ්‍යස්ථානයක් ලෙසට සකස් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් සිටියි.

ඒ අනුව කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි දැඩි සත්කාර ඇඳන් 10ක් සහිතව ඉදිවන මෙම මධ්‍යස්ථානය නුදුරේදීම විවෘත කිරීමටද නියමිතයි.

මේ අතර, ගාල්ල හබරාදූව පොලිස් නිරෝධායනය ම්‍යස්ථානයේ මේ දිනවල නිරෝධායනයට ලක්කර සිටින්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් 19 ආසාදිතවූ සෙබලුන්ගේ ඥාතීන් හා සමීපතමයින්.

ඒ අතරින් පුද්ගලයින් 42 දෙනෙකුගේ ජෛව පටල අද දිනයේත් ලබාගැනීම මෙලෙස සිදුකෙරු‍ණේ ඔවුන් PCR පරීක්ෂණයට ලක්කිරීම සඳහායි.


3 views0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram