top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අනුරාධපුරයේ පැවති ජනහමුවක දී සජිත් ප්‍රේමදාස මහතා....




පසුගිය මාසයට අදාළ සමෘද්ධි සහනාධාරය මෙතෙක් ලබා දී නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රජය ලබාදුන් රුපියල් 5000ක මුදල ද නැවත අයකර ගැනීමේ සැළසුමක් පවතින බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් සමගි බල වේගය බලයට පැමිණි පසු සියලු සමෘද්ධිලාභීන් රැක බලා ගැනීමට කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනුරාධපුරයේ පැවති ජනහමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

5 views0 comments
bottom of page