අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි ද ඇති වෙයි.
තද වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.
10 views0 comments