helloplanetaviss
අද (29) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත...

අද (29) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1678 ක්.
ඊයේ (28) දිනයේ දී මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් සිව් දෙනෙක් හඳුනා ගෙන තිබේ.
ඔවුන් ඉන්දියාව,බංග්ලාදේශය,පාකිස්ථානය හා කුවේට් යන රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි අයයි.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2037ක්.