අද(09) දිනය තුළ මෙතෙක් වාර්තා වු කොරෝනා ආසාදිතයින් 9 දෙනාම නාවික හමුදා සාමාජිකයින්.



අද(09) දිනය තුළ මෙතෙක් වාර්තා වු කොරෝනා ආසාදිතයින් 9 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද සවස 4 වන විට මෙම ආසාදිතයින් වාර්තා වු අතර සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 844 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ රෝගීන් 15 දෙනෙක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 255 ක්.

මේ අතර අද දිනය තුළ PCR පරීක්ෂණ 1821 සිදු කළ බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

2 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017