We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අද නැගුණු පාසල් සීනු හඬ කියාපාන්නේ මුළු මහත් ජාතියේ සුරක්ෂිතභාවයයි-



දරුවන් සඳහා (06) සිට ආරම්භ කෙරුණු සියලු පාසල්වල සීනු හඬින් කියාපාන්නේ මුළු මහත් ජාතියේ සුරක්ෂිතභාවය බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කොවිඩ් 19 අභියෝගය හේතුවෙන් වසා තැබූ පාසල්, අදසිට දරුවන් සඳහා විවෘත කළ ආකාරය, එහිදී පාසල් ප්‍රධානීන් විසින් පාසල්පරිශ්‍රය තුළ විෂබීජහරණය, ගිලන් කාමර පහසුකම් ආදිය සම්පාදනය කරතිබූ අයුරු, මෙන් ම විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, දරුවන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලඇතුළු සමස්ත පාසල් ප්‍රජාව නව පාසල් ආරම්භයට සූදානම් වී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමපිණිස මාතර සුජාතා ප්‍රාථමික විද්‍යාලයේ නිරීක්ෂණ කටයුතු සඳහා එක්වෙමින් අමාත්‍යවරයාමේ අදහස් ප