We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අද දින වාර්තා වු කොරෝනා ආසාදිතයින් 7 දෙනාගෙන් හය දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව තහවුරු වී තිබේ.



අද(07) දින වාර්තා වු කොරෝනා ආසාදිතයින් 7 දෙනාගෙන් හය දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව තහවුරු වී තිබේ.

අනෙක් ආසාදිතයා නාවික සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ අයෙක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙරට වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 804 ක් විය.

මේ වන විට සුවය ලැබු පිරිස 232 ක් වෙය