top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,709ක් වේ....



අද (29) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 389ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,709ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 257,217ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,222ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 223,471ක් විය.

0 views0 comments
bottom of page