අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 704 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 704 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.
ඉන් වැඩිම පිරිසක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 127 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 33,925ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 41,603ක් වන අතර, රෝහල්ගත ආසාදිතයින් ගණන 7,484ක් ලෙස දැක්වේ.
මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන 194 කි.
3 views0 comments