top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අද තවත් කොවිඩ් මරණ දෙකක්....




අද (23) තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබේ.


ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 280කි.

සේ මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රණාල ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවකි.


මරණ දෙක ම හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වේ.

1 view0 comments
bottom of page