We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අතිරේක රාජකාරී කටයුතුවලින් ඉවත් වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසයි.



සිය ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ලබන 06 වන දිනෙන් පසු සියලු අතිරේක රාජකාරී කටයුතුවලින් ඉවත් වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන්ට සමාන කාර්යය භාරයක් සංවර්ධන නිලධාරීන් විසින් ද සිදුකරන බවයි.

එහෙත් සංවර්ධන නිලධාරින් සඳහා මුව ආවරණ, අත් ආවරණ