අත්‍යාවශ්‍ය උණුවතුර බෝතල් තොගයක් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් නාවික හමුදාව වෙත ලබා දීම.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය උණුවතුර බෝතල් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 10 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් නාවික හමුදාව වෙත ලබා දීම අද (09)නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.


7 views0 comments