top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව බලවත් සංවේගයට පත්වෙමි- ජනපති




ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව තමා බලවත් සංවේගයට පත් වූ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.


0 views0 comments
bottom of page