top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වයි...



අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වයි

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අද (25) අවසන් ගෞරව දැක්වීය. එහිදී අමාත්‍යවරයා විසින් සමරු සටහන පොතේ සටහනක් ද තබන ලදී



0 views0 comments
bottom of page