top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අගෝස්තු මස 10 සිට ප්‍රාථමික ශ්‍රේණි ඇතුළු සියලු ම ශ්‍රේණි ආරම්භ ආරම්භ වෙයි.....




කොවිඩ් -19 වසංගත තත්වයෙන් පසුව අගෝස්තු මස 10 සිට ප්‍රාථමික ශ්‍රේණි ඇතුළු සියලු ම ශ්‍රේණි ආරම්භ වන අතර දරුවන් කාණ්ඩ වශයෙන් පාසලට ගෙන්විමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමති ඩලස් අලහප්ලෙරුම මහතා සඳහන් කරයි.

අද (29) අධ්‍යාපන අමාත්‍යාංශටය් දි පැවැති මාධ්‍ය හමුවක දි මේ බව පැවසිය.



7 views0 comments
bottom of page