helloplanetaviss
අග්‍රාමාත්‍යවරයා මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විෂ්ණු දේවාලයේ ආගමික වතාවත්වල......

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ( 28) පෙරවරුවේ මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විෂ්ණු දේවාලයේ ආගමික වතාවත් සඳහා එක්විය.
ශ්‍රී විෂ්ණු දෙවිඳුන් අභියස ප්‍රධාන ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව සෞම්‍ය වාසුදේවන් මාදවන් පූජකතුමා විසින් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක්ද පැවැත්විය.
මෙම අවස්ථාවට මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විශ්ණු දේවාලයේ භාරකාර ආචාර්ය ඩී.වෙන්කටේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.